Local NewsNews පොලිසිය අසලම තිබූ මත්පැන් අලෙවිසැල කඩා මත්පැන් බෝතල් සොරාගෙන යයි…MaimoonarMay 4, 2020 by MaimoonarMay 4, 20201 හැටන් දිඹුල පොලිස් වසමට අයත් කොටගල නගරයේ මත්පැන් අලෙවිසැලක් (04) දින අලුයම කඩා මත්පැන් බෝතල් රැගෙන ගොස් ඇති බව දිඹුල පොලිසිය පැවසිය. හැටන් නුවරඑලිය ප්‍රධාන... Read more
Local NewsNews රජ මාලිගාවේ දිනපතා කොරෝනා පරීක්ෂණ…MaimoonarMay 4, 2020 by MaimoonarMay 4, 20200 දිනපතා මෙරට සිදු කරන කොරෝනා පරීක්ෂණ අතරින් රජ මාළිගාවල කීදෙනෙක් පරීක්ෂාවට යොමු කරනවා දැයි හෙළිදරව් කළ යුතු බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews කොරෝනා අපේ ග්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..MaimoonarMay 4, 2020 by MaimoonarMay 4, 2020819 බස්නාහිර පළාත තුළ මේ වනවිට කොරෝනා ව්‍යාප්තිය පාලනයකට යටත් කොට ඇති බවත් සෞඛ්‍ය අංශ අතින් පාලනය ගිලිහී නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය... Read more
Local NewsNews රට පුරා කිසිදු රෝහලකින් කොරෝනා රෝගීන් නෑ.. වෛරසය අපේ පාලනයේ.. තත්වය සතුටුදායකයි..- පබා පලිහවඩනMaimoonarMay 4, 2020 by MaimoonarMay 4, 20202,188 පසුගිය සතියේ දී රටපුරා පිහිටි රජයේ රෝහල් කිසිවකින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි. නිරෝධායන... Read more
Local NewsNews කලින් කොරෝනා සුව වූ ජා-ඇල අයෙකුට නැවතත් කොරෝනා වැලදේ.. රෝහල්ගත කරයි..MaimoonarMay 3, 2020 by MaimoonarMay 3, 20200 ජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී... Read more
මහර බන්ධනාගාරයේ කලබලයක්.. රැදවියෙකු මරුට.. නිලධාරීන් දෙදෙනෙකු රෝහලේ..MaimoonarMay 3, 2020 by MaimoonarMay 3, 20202 මහර බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ කරන ලද එහි රැඳවියකු කඹයකින් ඇද වැටී මරණයට පත් වී තිබේ. රැඳවියන් 07 දෙනෙකු ඊයේ රාත්‍රියේ බන්ධනාගාරයෙන් මෙයාකාරයෙන් පලායාමට උත්සාහ... Read more
Local NewsNews තවත් 15කට කොරෝනා.. මෙරට 700 පනී..MaimoonarMay 3, 2020 by MaimoonarMay 3, 20200 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හා 705 දක්වා... Read more
Local NewsNews නිරෝධායනයට තරු හෝටල් සූදානම් කෙරේ.. සියළු පහසුකම් සහිතව දිනකට 7500යි..MaimoonarMay 3, 2020 by MaimoonarMay 3, 20201 විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා අවශ්‍ය නම් සංචාරක හෝටල් වල නිරෝධායන කටයුතු සූදානම් කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ එම පහසුකම් අවශ්‍ය පුද්ගලයන්ට මුදල්... Read more
Local NewsNews ආදායම් නෑ.. ශ්‍රී ලන්කන් සේවකයින් 400ක් වැටුප් රහිත නිවාඩු යවයි..MaimoonarMay 3, 2020 by MaimoonarMay 3, 20201 ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකයින් 400 දෙනකු පමණ මාස 03ක කාලයක් සඳහා වැටුප් රහිත නිවාඩු යවා තිබේ. කොරෝනා වසංගත තත්වය හේතුවෙන්... Read more
Local NewsNews සැමන් 100, පරිප්පු 65 මිල සීමා ඉවතට.. ගැසට් නිවේදනය නිකුත් කෙරේ..MaimoonarMay 3, 2020 by MaimoonarMay 3, 2020586 සැමන් සහ පරිප්පු සඳහා වූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින්... Read more