27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

රජ මාලිගාවේ දිනපතා කොරෝනා පරීක්‍ෂණ…

දිනපතා මෙරට සිදු කරන කොරෝනා පරීක්ෂණ අතරින් රජ මාළිගාවල කීදෙනෙක් පරීක්ෂාවට යොමු කරනවා දැයි හෙළිදරව් කළ යුතු බව හිටපු ඇමැති චම්පික රණවක මහතා සඳහන් කරයි.

ජනතාව කීදෙනෙක් පරීක්ෂාවට කරන්නේද රජමාලිගාවල කීදෙනෙක් පරීක්ෂා කරන්නේද යන්න ජනතාව දැනගත යුතු යැයිද ඔහු පැවසීය.

මේ ගැන විවිධ තොරතුරු සමාජ ජාලයන්හි පැතිර යන බවත් එවා සත්‍ය ද නැද්ද යි පැවසීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාව පුංචි රටක් නිසා ඒවා හංගාගෙන කරන්න බැරි බවත් කොළඹදී මාධ්‍ය අමතමින් රණවක මහතා අවධාරණය කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජෙෆ්රි එප්ස්ටීන්ගේ රහස් ලේඛනවල ශ්‍රී ලංකාව පිළිබඳ සටහන් වුවද කිසිදු අපරාධ සම්බන්ධයක් නැති බව තහවුරු වෙයි

Maimoonar

සුපිරි ජීප් හොරෙන් ගෙන්වූ තිදෙනෙක් අල්ලයි..

Maimoonar

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ FCID හමුවට

Maimoonar