මාතර බ්රවුන්ස් හිල් (Brown’s Hill) ඉඩම් නඩුවට අදාළව හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් (Open Warrant) නිකුත් කර ඇත.
මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් අදාළ නඩුවට සම්බන්ධයෙන් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබේ.