27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

මට බිරිදක් නැත්තේ බැරිකම නොවෙයි මගේ කැමැත්ත වෙන දෙයකට නිසා.. ඒ ගැන මට ආඩම්බරයි..

තමනට බිරිඳක් නැතිවීම සම්බන්ධයෙන් තමන් බොහෝ ආඩම්බර වන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

තමන්ට බිරිඳක් නැතිවීමට හේතුව තමන්ගේ නොහැකියාව නොව තමන්ගේ කැමැත්ත නිසා බව ද ඔහු කියා සිටියේය.

තමන්ගේ රසය වෙන කිසිවෙකුට ද නැති බව ද ඔහු සඳහන් කළේ ය.

පාර්ලිමේන්තුවේදී ඇමති වාසුදේව නානායක්කාර සමඟ ඇතිවූ සංවාදයක දී ඔහු මේ බව කියා සිටියේය. 

(under the courtesy of lankacnews.com news web)

Related posts

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල 6 ශ්‍රේණිය මොඩියුලය 2027 සිට ක්‍රියාත්මක කිරීමට පියවර

Maimoonar

සුසන්තිකා දිනූ ඔලිම්පික් පදක්කමට අදට වසර 20 යි

Maimoonar

අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසි

Maimoonar

3 comments

Comments are closed.