27.2 C
Colombo
September 10, 2026
NewsPolitical

උගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ..- මැ.කො.

උගතුන් පමණක් පාර්ලිමේන්තුව එවීම වැදගත් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මන්ත්‍රීවරයෙක් වීම සඳහා උගත් නූගත් බව වැදගත් වන්නේ නැති බව ද ඔහු පැවසීය.

ඒ සඳහා වුවමනා වන්නේ යමක් අවබෝධ කරගෙන විශ්ලේෂණය කර විසඳුමක් ලබාදීමට හැකිවීම යයි ද සභාපතිවරයා කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බෝට්ටුවලින් ලංකාවට පැන නොඑනු.. ජාත්‍යන්තර මුහුදට එලවා දමනවා..- ශ‍්‍රී ලංකාවෙන් පණිවුඩයක්..

Maimoonar

ෆිච් රේටින්ග්ස් ශ‍්‍රි ලංකාව බංකොලොත් ලගම පඩියට දමයි..

Maimoonar

තවත් ආසාදිතයින් 15ක් සමඟ සමස්ත කොරෝනා රෝගීන් ගණන 435ක් දක්වා ඉහළට

Maimoonar

1 comment

Comments are closed.