Local NewsNews රෝග ලක්‍ෂණ නොපෙන්නවන ආසාදිතයන් 80%ක් සමාජයේ සිටිය හැකියි..MaimoonarMay 6, 2020 by MaimoonarMay 6, 20201 කොරෝනා රෝගී ලක්ෂණ නොපෙන්වන රෝගීන් සමාජයේ තැන තැන සිටිය හැකි බව වෛද්‍ය පර්යේෂණාගාර අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.එනිසා මේ පිරිස් ගැන දැඩි අවධානය... Read more
Local NewsNews ජාතියේ අපනයන කර්මාන්තය නගාසිටුවීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය කඩිනමින් යුරෝපය, මැදපෙරදිග, ඈත පෙරදිග වෙත විශේෂිත ගුවන් භාණ්ඩ මෙහෙයුම් ආරම්භ කරයිMaimoonarMay 6, 2020 by MaimoonarMay 6, 202059 ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ගෝලීය ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා දියත් කිරීම බරපතල අනතුරක පවතින මොහොතක ජාතික ආර්ථිකයට නව පණක් ලබාදෙමින්... Read more
Local NewsNews මෙරට කොරෝනා රෝගීන්ගෙන් 2/3ක්ම පිරිමි පුද්ගලයන්.. මියගිය 7/8ක් පිරිමි..MaimoonarMay 5, 2020 by MaimoonarMay 5, 20202 මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් දෙකක්ම පිරිමි පුද්ගලයන් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය. පිරිමි පුද්ගලයන් සමාජයේ වැඩිපුර ගැවසීම... Read more
Local NewsNews සැලුන් අරින්නට අවසර.. දැඩි කොන්දේසි..MaimoonarMay 5, 2020 by MaimoonarMay 5, 20200 කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද කොණ්ඩා කපන ස්ථාන සහ රූපලාවණ්‍යාගාර විවෘත කිරීමට අවසර දී තිබේ. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ එම වෘත්තිකයන්... Read more
Local NewsNews සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයිMaimoonarMay 5, 2020 by MaimoonarMay 5, 20200 අද(05) සවස 6.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 213... Read more
Local NewsNews වෛරසයට පස්සෙන් දිව්වොත් අපි පරාජය වෙනවා-ආරක්ෂක ලේකම්MaimoonarMay 5, 2020 by MaimoonarMay 5, 20204 සෞඛ්‍ය අංශ පමණක් නොව ආරක්ෂක සහ බුද්ධි අංශ එක්ව කටයුතු කිරීම හේතුවෙන් මෙරට කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට හැකි වූ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර්... Read more
Local NewsNews පළාත් 3කට හා දිස්ත්‍රික්ක 7 කට උණුසුම වැඩි වෙයිMaimoonarMay 5, 2020 by MaimoonarMay 5, 20200 උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව, නැගෙනහිර, වයඹ හා උතුරු මැද පළාත් සහ ගම්පහ, කොළඹ, මන්නාරම,... Read more
Local NewsNews මෙරට 9 වන කොරෝනා මරණය වාර්තා වෙයිMaimoonarMay 5, 2020 by MaimoonarMay 5, 20200 ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත 9 වන මරණය වාර්තා වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කරයි.... Read more
Local NewsNews රාජගිරියෙන්ද කොරෝනා රෝගියෙක්… පැත්තක් වසා දමයි.. 30ක් නිරෝධායනයට..MaimoonarMay 5, 2020 by MaimoonarMay 5, 20200 රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයන් තිස් දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇත. ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි. රාජගිරිය... Read more
Local NewsNews ආසාදිතයෙකු මිය යයි..MaimoonarMay 4, 2020 by MaimoonarMay 4, 20200 කොරෝනා ආසාදිත යයි තහවුරු කල රෝගියෙක් පසුගිය පැය 24 අතුලත මිය ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂෂණ සිදු... Read more