29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

රාජගිරියෙන්ද කොරෝනා රෝගියෙක්… පැත්තක් වසා දමයි.. 30ක් නිරෝධායනයට..

රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයන් තිස් දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇත.

ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

රාජගිරිය බණ්ඩාරනායක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයකු හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගෙන ඇත.

එම ප‍්‍රදේශයේ මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටයීමට නොහැකිය.

හදුනාගත් ආසාදිතයා නිවස තුලම නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සජිත්ගේ ඉංග‍්‍රිසි දැනුම ඉතා ඉහලයි.. ෂේක්ස්පියර් පවා සජිත්ගෙන් ටියුෂන් ගත්තා..

Maimoonar

සල්ලි ගහන මැෂින් ගමක් ගානේ බෙදුවනම් හරි.. මොල හතයි කිවුවට මොල බාගයක්වත් නෑ…

Maimoonar

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්….

Maimoonar