29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

තවත් 15කට කොරෝනා.. මෙරට 700 පනී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේ දී තවත් කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු මෙරටින් වාර්තාවී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හා 705 දක්වා ඉහළ යයි.

මෙම සියළු දෙනා නාවික හමුදා සෙබළුන් හා ඔවුන්ගේ ආශ‍්‍රිතයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විදුහල්පතිගෙන් සිසුන් හත්දෙනෙකුට රජ දඩුවමක්… පොලිතීන් හා පත්තර කවයි.. සිසුන් දෙදෙනෙක් රෝහලේ…

Maimoonar

ගිනි තැබූ මන්ත‍්‍රී නිවාස තට්ටු දෙකට තුනට හදා දිය යුතුයි…

Maimoonar

බස්නාහිර පොලිස් කටයුතු අර්බුදකාරී තත්ත්වයක

Maimoonar