30.4 C
Colombo
October 8, 2026
NewsSportsSports News

රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අද තරග බිමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරඟය අද(25) පැවැත්වෙයි.

තරඟය කොල්කටා හිදී පැවැත්විමට නියමිතයි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර තරඟාවලියෙ ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ 09 වන ස්ථානයේයි.

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම තරඟ 10කට සහභාගී වී තරඟ 04ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනෙ 07 වන ස්ථානයේ පසුවෙයි.

Related posts

පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීමට අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

Maimoonar

යාපනයේ දිළිඳු පවුල් වෙනුවෙන් යුද හමුදාවෙන් ස්ථීර නිවාස 770ක්…

Maimoonar

අගමැති ජාතිය අමතන්න සූදානම්.. ඉල්ලා අස් නොවන්නැයි දැඩි ඉල්ලීම්…

Maimoonar

7 comments

Comments are closed.