29.5 C
Colombo
August 20, 2026
Local NewsNews

අදත් අපි විරෝධතා..- ස්ටාලින්

දෙමව්පියන් ද එක්කර ගනිමින් අද (01) දිනයේ පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් පාසල් වේලාවෙන් අනතුරුව එලෙස විරෝධතාවයේ නිරත වන බව පැවසීය.

Related posts

අලුත් හමුදාපති මෙන්න..

Maimoonar

මන්ත‍්‍රී නිල නිවාස ඉල්ලා ඉල්ලුම්පත් ගලයි.. මාදිවෙල නිවාස කඩිමුඩියේ රෙපෙයාර් කරයි..

Maimoonar

වංචා දුෂන නැති කර ක‍්‍රිකට් හදන හැටි රවි කියයි…

Maimoonar