Local NewsNews

ගංවතුර බලපෑමට ලක්වූ සබරගමුව පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා විකල්ප දින ලබාදීමට පියවර

පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ (අ.පො.ස. සා/පෙ) සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගී වීමට නොහැකි වන සබරගමුව පළාතේ සිසුන් වෙනුවෙන් විකල්ප දින ලබාදීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, ගංවතුර බලපෑමට ලක්වූ අදාළ සිසුන්, පවතින ආපදා තත්ත්වය සහ ගංවතුර බැස යාමෙන් අනතුරුව තමන්ට නියමිත විභාග මධ්‍යස්ථාන වෙත වාර්තා කරන ලෙස උපදෙස් දී ඇත.

Related posts

ඉදිරි වසර තුනම IMF.. අපේ අයවැයක් ගේන්නේ 2029දී..- චතුරංග

Maimoonar

අටලුගම ආසාදිතයෝ රටටම කොරෝනා බෝ කරන තැතක.. බස් රථවල ජනේල ඇර පාර පුරා කෙල ගසති..

Maimoonar

‘ඉන්ධන සැපයීම සිමා කරනවා…’ ජනපති රනිල්ගේ රාජාසන කතාව මෙන්න…

Maimoonar