29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

බස්නාහිර ආණ්ඩුකාරගෙ සමාගම පොල් රට පටවා ඩොලර් ඩුබායිවල හංගනවා.. පොල් හිගයට හේතුව එයයි..- විමල්

මෙරට පොල් හිගයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ බස්නාහිර ආණ්ඩුකාරවරයාට අයත්ව තිබූ එක්ස්පො ලංකා සමාගම මෙරට පොල් විශාල වශයෙන් අපනයනය කිරීම බව හිටපු ඇමති විමල් වීරවංශ මහතා පවසයි.

එම පොල් අලෙවි කර උපයන ඩොලර් ප‍්‍රමාණය ඩුබායි ගිණුමකට බැර කරන බවත් ඒවා ලංකාවට ගෙන නොඑන බවත් ඔහු චෝදනා කලේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

‘හාල් විතරක් නෙමෙයි දැන් පොලුත් පිටරටින් ගේන්න වෙලා තියෙනවා කර්මාන්තවලට යයි කියමින්.

ඕවා කර්මාන්තවලට විතරක් නෙවෙයි ගේන්නෙ ගේනකොට ඔ්සෙට ගේනව.

දැන් අපට පරිභෝජනය කරන් අවශ්‍ය කර පොල් ලංකාවේ නිෂ්පාදනය වෙනව.

හැබැයි  වෙලා  තියෙන්නේ බස්නාහිර ආණ්ඩුකාර නාම මාත්‍රිකව වෙන අයට දීලා තියෙන එක්පොලංකා ආයතනය විශාල වශයෙන් පොල් පිටරට පැටවනවා.

උපයන ඩොලර් ප්‍රමාණය ඩුබායි බැංකුවල දානවා. ඒගොල්ලෝ උපයන ඩොලර් ටික පිටරට පටවනවා’

Related posts

මා නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙක් නොවෙයි : පකිස්තාන අගමැති කියයි

Maimoonar

අනුර ජනාධිපති ලෙස දිවුරුම් දීමේ සැලසුම මෙන්න..

Maimoonar

නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් කපාහරී.. අලුත් මන්ත‍්‍රී අලි සහීර් මවුලානා ගැසට් කරයි..

Maimoonar