28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ක්‍ෂෙණුකා, ජයශංකර් හමුවී විරෝධය දක්වයි..

නීති විරෝධී ආකාරයෙන් මෙරට උතුරු මුහුදේ මසුන් අල්ලමින් සිටි ඉන්දිය ධීවර පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියකු මරණයට පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය කණසල්ලට පත්ව සිටින බව ඉන්දියාවට දැනුම් දී තිබේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍ෂෙනුකා සෙනවිරත්න මහත්මිය මගින් ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයශන්කර් මහතාට මේ බව දැනුම් දී ඇත්තේ එස සිද්ධිය සිදුවූ දිනයේදීම නව දිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මුණගැසීය.

එමෙන්ම කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ රාජතාන්ති‍්‍රක නිලධාරෙකු ගෙන්වා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නාවික හමුදා නිලධාරියාගේ මරණය පිළිබඳව මෙරට රජයේ මතයද දැනුම් දී ඇත.

Related posts

අඩු ආදායම් පවුල්වල නිවාස සිහිනය සැබෑ කරන්න ආණ්ඩුවෙන් සැළසුම්

Maimoonar

පොහොට්ටු මන්ත‍්‍රීන් 19ක් ඉල්ලා අස්වන බවට ලිපි බාර දෙති..

Maimoonar

රාමසාන් මාසය පුරාම මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට පහසුකම් රැසක්…

Maimoonar