NewsPolitical ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්MaimoonarJanuary 15, 2021 by MaimoonarJanuary 15, 20210 ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත්දා සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ දෙදෙනෙකුට දුරකතන ඇමතුම් ලබාදී තිබුණා. එහි විශේෂත්වය වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී... Read more
International NewsNews දෙමල චිත‍්‍රපටයක් බලන්න කොරෝනා නීති කඩා වතුකරයේ සිනමාහල්වල දැඩි පෝලිම්…MaimoonarJanuary 15, 2021 by MaimoonarJanuary 15, 20213 හැටන් නගරයේ පිහිටි සිනමා ශාලාවක (13) දින තිරගත කරන ලද දමිල චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරන බවට ලද තොරතුරක් මත වතුකරයේ තරුණයන් පිරිසක් (13) දින උදැසන සිට... Read more
NewsPolitical සිදු වූ දේ ඇමති දයාසිරිගේ හෘද සාක්‍ෂිය දන්නවා..- රිටිගල වෙද මහතා කියයි..MaimoonarJanuary 15, 2021 by MaimoonarJanuary 15, 20210 කොරෝනා වෛරසය සඳහා තමන් සොයාගත් ඖෂධය සුව කළ නොහැකි රෝගයක් සඳහා සාර්ථක වන්නේ නම් එය ශ්‍රී ලාංකිකයන් ලබන ජයග්‍රහණයක් බව රිටිගල දේවේන්ද‍්‍ර වෙද මහතා සඳහන්... Read more
NewsPolitical පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට…MaimoonarJanuary 14, 2021 by MaimoonarJanuary 14, 20210 සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු වීමෙන් පසු ඇති... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාව කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක් ආසන්නයේ… නිර්වචනය මෙන්න..MaimoonarJanuary 14, 2021 by MaimoonarJanuary 14, 20210 ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය මේ දක්වා සමාජ ව්‍යාප්තියක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. සිදුකරන... Read more
International NewsNews ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් ගිණුමත් සතියකට අත්හිටුවයිMaimoonarJanuary 14, 2021 by MaimoonarJanuary 14, 20210 යූ ටියුබ් සමාගම විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් චැනලය අවහිර කර තිබෙනවා. ඒ අනුව ඉදිරි දින 7 ක කාලය තුළ දී වත්මන් අමෙරිකානු... Read more
International NewsNews එංගලන්ත ටෙස්ට් තරගාවලියට ශී‍්‍ර ලංකා සංචිතය නම් කෙරේ – කුසල් මෙන්ඩිස්ට යළි අවස්ථාවක්MaimoonarJanuary 13, 2021 by MaimoonarJanuary 13, 202114 සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්වන ශී‍්‍ර ලංකා සංචිතයට නම්කර තිබෙනවා. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් කී‍්‍රඩකයින් 22 දෙනෙකුගෙන් යුත්... Read more
Local NewsNews කොළඹ යලි ‘ලොක්ඩවුන්’ ආසන්නයේ..MaimoonarJanuary 13, 2021 by MaimoonarJanuary 13, 20211 කොළඹ නගර සීමාව සමහර ප්‍රදේශ නැවතත් හුදකලා කිරීමේ අවදානමක් මතුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. ජනතාව සෞඛ්‍යය මාර්ගෝපදේශ නොතකමින්... Read more
International NewsNews ඉන්දියාවේ චීන ආයෝජන පහලටMaimoonarJanuary 13, 2021 by MaimoonarJanuary 13, 20210 ඉන්දියාවේ චීන සෘජු විදේශ ආයෝජන පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 2017 වර්ෂයේ ඩොලර් බිලියන දශම තුනයි පහක් වූ එය 2019 වර්ෂය වන... Read more
NewsPolitical රන්ජන් ජනපති සමාව ඉල්ලන බව රනිල්ට කියයි?MaimoonarJanuary 13, 2021 by MaimoonarJanuary 13, 20210 රංජන් රාමනායකගේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රාමනායක මහතා සමග දුරකතනයෙන් කතා කළ බව ඩේලිමිරර් පුවත්පත වාර්තා... Read more