සප්ත කන්‍යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාවMaimoonarFebruary 23, 2019 by MaimoonarFebruary 23, 20190 සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට සංචාරකයන්ට අවස්ථාව ලබාදීමට අවධානය යොමුකර ඇති බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා පවසනවා. සප්ත කන්‍යා කඳුවැටි හතෙන් හයක් තරණය... Read more
ශ්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් අබියසයි..තම රටේ ඉපිලෙන වේග තණතිල්ලේ අප්‍රිකානුවෝ අසරණ වෙති..MaimoonarFebruary 23, 2019 by MaimoonarFebruary 23, 201998 දකණු අප්‍රිකානු සංචාරයේ යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණයක් අබියස සිටී. මුල් ටෙස්ට් තරගය ජයගත් ශ්‍රී ලංකාව දෙවැනි තරගයද ජය ගැනීම සදහා ඊයේ දිනය නිමා... Read more
පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේMaimoonarFebruary 23, 2019 by MaimoonarFebruary 23, 20190 විරෝධතාවයක් හේතුවෙන් නාවල මාර්ගය විවෘත විශ්වවිද්‍යාලය අසල මාර්ගය අවහිරව තිබේ. පාඨමාලා ගාස්තු අඩු කරන ලෙස ඉල්ලමින් විවෘත විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් මෙම විරෝධතාවය නිරත වන බව... Read more
බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයිMaimoonarFebruary 22, 2019 by MaimoonarFebruary 22, 2019833 සිර දඬුවමින් නිදහස් වී පැමිණි පසු මෙරට භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය හා බුද්ධාගමේ චිර ජීවනය වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන්නැයි අමාත්‍ය රවී කරුණානායක සිරදඬුවම් විදින බොදුබල... Read more
විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිළධාරීන් 15කට ස්ථාන මාරුවීම්MaimoonarFebruary 22, 2019 by MaimoonarFebruary 22, 20190 දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නියුතු පොලිස් නිළධාරින් 15 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර අද (22)... Read more
පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ්රීලනිපය සූදානම්..MaimoonarFebruary 22, 2019 by MaimoonarFebruary 22, 20190 ශ්රීලනිපය හා පොහොට්ටුවේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී ගොඩනැගෙන පුළුල් සන්ධානයේ ලකුණු ‘පොහොට්ටුව’ වුවද එම ලකුණින් මැතිවරණයට තරඟ කිරීමට ශ්රීලනිපය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.... Read more
අලුත්ම Samsung Galaxy S10 දුරකථනය ලොවටම හඳුන්වා දුන් කතාව සිදු කළේ ලාංකාවේ තරුණියක් – විස්තරේ මෙන්නMaimoonarFebruary 22, 2019 by MaimoonarFebruary 22, 201919 Samsung Galaxy S10 ජංගම දුරකථනය එළි දැක්වීම පසුගිය දිනෙක ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ හිදි සිදුවිය. එහිදී introductory keynote එනම් හඳුන්වාදීමේ මූලික කතාව සිදුකරන ලද්දේ ශ්‍රී ලාංකිකයෙකු... Read more
කරන්න බැරිනම් රට බාර දෙන්න..මාස තුනෙන් රටේ ඩොලර් පුරවා පෙන්වනවා..-ජනපති සොයුරු ඩඩ්ලිMaimoonarFebruary 22, 2019 by MaimoonarFebruary 22, 201912 වත්මන් ආන්ඩුව යටතේ රට නැත්තටම නැති වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. රට කරන්නට බැරිනම් පුළුවන් කෙනෙකුට රට... Read more
විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් පල නොකියා පලා බෙදති..මාධ්‍ය කැදවා බලු බැණුම් බනිතිMaimoonarFebruary 21, 2019 by MaimoonarFebruary 21, 2019687 පොහොට්ටුවේ මීලග ජනාධිපති අපේක්ෂකයා කවුදැයි තීරණය කිරීමට හෝ සන්ධානගත වීම හෝ නොවීම තීරණය කිරීමට විමල් වීරවංශ හෝ උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන්ට කිසිම අයිතියක් නැති බව ශ්‍රී... Read more
මංගල සමරවීර ජනමාධ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේMaimoonarFebruary 21, 2019 by MaimoonarFebruary 21, 2019786 මංගල සමරවීර මහතා දරන ජනමාධ්‍ය ඇමති ධුරය ඔහුගෙන් ඉවත් කිරීම ඉදිරි දින හෝ දෙකක කාලය තුලදී සිදුවනු ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියයි.... Read more