28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

කරන්න බැරිනම් රට බාර දෙන්න..මාස තුනෙන් රටේ ඩොලර් පුරවා පෙන්වනවා..-ජනපති සොයුරු ඩඩ්ලි

වත්මන් ආන්ඩුව යටතේ රට නැත්තටම නැති වී ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

රට කරන්නට බැරිනම් පුළුවන් කෙනෙකුට රට බාර දී යන ලෙස තමන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කරයි.

අද වන විට ඩොලරය පාලනය කරගත නොහැකි ලෙස ඉහල නගිමින් ඇති බවත් තම උපදෙස් අනුව වැඩ කරන්නේ නම් මාස තුනක් හයක් ඇතුලත ඩොලර් ඉතිරි කර පෙන්වන බවත් ඒ මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය හමුවක් අමතමිනි. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

දේශපාලනය නොකර ආයතනය දියුණු කර ලාබ උපයන්නැයි ජනපති ගුවන් විදුලියට දන්වයි..

Maimoonar

අයවැයෙන් භාණ්ඩ හා සේවා 622කට බදු පනවලා…

Maimoonar

අකර්මණ්‍ය වූ හදවතක් පැයක් තුල යළි පණ ගැන්වීමට හැකි වෛද්‍ය උපකරණයක් හඳුන්වා දෙයි

Maimoonar

12 comments

Comments are closed.