27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

11 වන කොරෝනා මරණය වාර්තා වේ

නව කොරෝනා වෛරසය ආසාධනය හේතුවෙන් මෙරට සිදුවූ 11 වන මරණය වාර්තා වනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේට් සිට මෙරටට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කලේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු අද (03) තාවකාලිකව අත්හිටුවයි; ප්‍රධාන දර්ශක ශීඝ්‍රයෙන් පහතට

Maimoonar

බි‍්‍රතාන්‍යයට කොරෝනා දෙවන රැල්ලක් – ස්පාඤ්ඤ අගනුවර ලොක්ඩවුන්

Maimoonar

මේ ආණ්ඩුවට හෙණ ගහනවා.. මේක මහ මෝඩ ආණ්ඩුවක්..- රතන හිමි

Maimoonar

19 comments

Comments are closed.