October 31, 2026
Local NewsNews

කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා ආසාදිත පුද්ගලයන් 13 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඉන් 11 දෙනෙකු නාවුක හමුදාවෙන් වන අතර සෙසු දෙදෙනා විදේශයන්ගෙන් පැමිණි අයයි.

ඒ අනුව මෙය මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 1633 දක්වා ඉහල යයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

2019 වසරේ පමණක් පළාත් සභා නඩත්තුවට මධ්‍යම රජයෙන් කෝටි විසිදෙදහක්… විසිරවූ පසු වියදම තවත් ඉහළ ගිහින්

Maimoonar

කොරෝනා මැද යුරෝපය සංචාරක කර්මාන්තය යළි අරඹයි – සංචාරකයන්ට පැනවූ බාධාත් ඉවත් කෙරේ

Maimoonar

තවත් මත්පැන් බලපත‍්‍ර..

Maimoonar