26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

තවත් මත්පැන් බලපත‍්‍ර..

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි සියලු ආයතනවලට මෘදු මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සංචාරක අමාත්‍ය, හරීන් ප්‍රනාන්දු පවසන්නේ සංචාරක ප්‍රවර්ධනයට සහ සියලු ම සංචාරක පාර්ශවකරුවන්ට විදේශ ආදායමක් ගෙන ඒම සඳහා සහාය වීම මෙම තීරණයේ අරමුණ බවයි.

Related posts

මන්ත්‍රී රාමනාදන් අර්ජුනා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

Maimoonar

බුරවි සුලි කුණාටුවෙන් උතුරේ 43,814ක් විපතට.. නිවාස 2000කට හානි..

Maimoonar

වාහන බලබත‍්‍ර අලුත් කිරීමෙදී ආදායම් බදු ගෙවන සහතිකය අනිවාර්ය කෙරේ…

Maimoonar

486 comments

Comments are closed.