November 2, 2026
NewsPolitical

ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත්දා සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ දෙදෙනෙකුට දුරකතන ඇමතුම් ලබාදී තිබුණා.

එහි විශේෂත්වය වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඉකුත්දා සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයෙන් පසු ජනාධිපතිවරයා ද ඉන් පසු පැවති උත්සවයකදී ඊට ප‍්‍රතිචාර දක්වා ඇති පසුබිමකවීමයි.

Related posts

ආරථිකය ගොඩදාන හැටි චම්පික කියයි…

Maimoonar

මහනුවර නගරයේ නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගනියි

Maimoonar

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

Maimoonar