Local NewsNews නව තෙල් පිරිපහදුව රටේම ඉල්ලීමක්.. මෙය ඉතිහාසයේ දැවැන්තම ආයෝජනයයි..- Ceypetco ප‍්‍රධානීMaimoonarJune 9, 2021 by MaimoonarJune 9, 20214 කවුරු කෙසේ කිවුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමක් සිදු නොවන බවත් නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීම රටේම ඉල්ලීමක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති... Read more
Local NewsNews 21 දක්වා රට වසන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි.. ‘සෞඛ්‍ය අංශ අනුමත නොකලොත් 14 විවෘත කිරීමක් නෑ’ හමුදාපති කියයි…MaimoonarJune 9, 2021 by MaimoonarJune 9, 2021411 එළඹෙන 14 වන දා රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් විසින් රට තුළ බරපතළ තත්ත්වයක් ඇති නොවන්නේ යැයි තහවුරු කළහොත් පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා... Read more
Local NewsNews චමුදිත අපරාධ කොට්ඨාශයට කැදවයි.. ඔහුට විරුද්දව පැමිණිලි දෙකක් චන්දිමාල් හා පියුමිගෙන්…MaimoonarJune 8, 2021 by MaimoonarJune 8, 202142 මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට හෙට පස්වරු 3 ට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ. තමනට ජීවිත තර්ජන ඇති බව ද ඔහු මීට දින... Read more
NewsPolitical නාමල් අගමැති ලෙස පත් කරනවාද…- රජයෙන් ප‍්‍රතිචාරMaimoonarJune 8, 2021 by MaimoonarJune 8, 20215 ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට පියවර ගනු ඇති බවට පළ වන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි. එවන් ප්‍රකාශ හුදෙක් දේශපාලන ප‍්‍රකාශ පමණක්... Read more
Local NewsNews ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පුද්ගල මරණ, පවුල් රැසක් අවතැන්MaimoonarJune 6, 2021 by MaimoonarJune 6, 20215 නිරිත දිග මෝසම් සක්‍රිය වීමත් සමඟම දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇති වූ අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් රැසක ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. අධික වැසි හේතුවෙන් නිල්වලා... Read more
BusinessBusiness NewsNews බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කෙරේMaimoonarJune 6, 2021 by MaimoonarJune 6, 20211 සංචරණ සීමාවන් පවතින කාලයේ දී බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා මහ බැංකු අධිපතිවරයා විසින් පොලිස්පතිවරායෙගන් ලිඛිත ඉල්ලීමක් සිදු කර තිබුණා.... Read more
Local NewsNews වසංගත රෝග අංශ ප්‍රධානියා ධූරයෙන් ඉවත්කෙරේ ?MaimoonarJune 6, 2021 by MaimoonarJune 6, 20211 වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරනවා. මෙරට තුළ කොරොනා වසංගතය... Read more
Local NewsNews පස්කන්දට යටවූ නිවැසියන්ගේ මළසිරුරු තිබූ තැන පෙන්වූ සුරතලාMaimoonarJune 6, 2021 by MaimoonarJune 6, 202111 අධික වර්ෂාව හේතුවෙන් නිවසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාවනැල්ලේ දෙවනගල ප්‍රදේශයේ එකම පවුලේ පුද්ගලයින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පස් කන්දට උඅට වී තිබූ මළසිරුරු... Read more
Local NewsNews සපුගස්කන්ද තෙල් ටැංකි උතුරායාමෙන් කැළණි ගඟ අවදානමේMaimoonarJune 5, 2021 by MaimoonarJune 5, 20210 ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ ගබඩා කර ඇති ටැංකි තුළට වැසි ජලය එකතු වී තිබෙනවා. මේ හේතුවෙන්... Read more
Local NewsNews මාවනැල්ලේ පස් කන්දක් කඩා වැටෙයි, හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකයිMaimoonarJune 5, 2021 by MaimoonarJune 5, 20211 මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා. එම පස් කන්දට යටවීමෙන් පුද්ලයින් හතර දෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන්. මේ වන විට... Read more