November 4, 2026
Local NewsNews

වසංගත රෝග අංශ ප්‍රධානියා ධූරයෙන් ඉවත්කෙරේ ?

වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරනවා. 

මෙරට තුළ කොරොනා වසංගතය පාලනය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙතෙක් සිදු කල නිර්දේශයන් පිළිබඳ සහ ක්‍රියාමාර් ග ගැන පැමිණිලි කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයත්, විශේෂඥ වෛද්‍යවරුන් ගණනාවකුත් ජනාධිපතිවරයාටත් සෞඛ්‍ය අමාත්‍යාංශයටත් කරුණු දක්වා තිබුණා. 

ඒ අනුව සිදු කල විමර්ශන මත මෙම තීරණය ගෙන ඇති බවයි ආරංචි මාර් ග සඳහන් කරන්නේ.

gossiplanka.com

Related posts

භූමිතෙල් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පමණයි…

Maimoonar

කෝටි 6ක කේරල ගංජා සමග 5 දෙනෙකු අත්අඩංගුවට..

Maimoonar

බ්‍රසීල ජනාධිපති ලූලා වෙත යැවූ සුබපැතුම් පණිවිඩයෙන් ජනාධිපති අනුර කුමාරගේ රාජ්‍යතාන්ත්‍රික සහ විධායක රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථභාවය ප්‍රශ්න කෙරේ

Maimoonar

1 comment

Comments are closed.