‘කොරෝනා පිස්සුව නවතා රට අරින්න’ භික්‍ෂූවක් පාර මැද වාඩි වී විරෝධතා… දැඩිව බැණ වදිති…
භික්‍ෂූන් වහන්සේ නමක් දඹුල්ල නගරයේ ආර්ථික මධ්‍යෂ්ථානය අසල ඒ-9 මාර්ගයේ මැද වාඩි වූ විරෝධතාවක නිරත විය. දිඹුලාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන මාතලේ ශාසනරතන නම් භික්ෂුන් වහන්සේ...