27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

නාමල් අගමැති ලෙස පත් කරනවාද…- රජයෙන් ප‍්‍රතිචාර

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට පියවර ගනු ඇති බවට පළ වන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි.

එවන් ප්‍රකාශ හුදෙක් දේශපාලන ‍ප‍්‍රකාශ පමණක් බව කැබිනට් ප්‍රකාශක ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

හෙට දිනයේ වෙනත් අයකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන්නේ යයි වාර්තා පළ විය හැකි යයිද කී ඔහු එවන් ප්‍රකාශයන් මාධ්‍ය විසින් බැරෑරුම් ලෙස නොසැලකිය යුතු බවද කියා සිටියේය.

අද කැබිනට් මාධ්‍ය හමුවේදී විමසන ලද පැනයකට පිලිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.

Related posts

ඔබටත් හතිය තියෙනවද? එය නිට්ටාවටම සුවකරගන්නේ කෙසේද? හරියටම දැනගන්න

Maimoonar

විදෙස් ශ‍්‍රමිකයන් වහා ගෙන්වන්නැයි අගමැති කියයි.. ඔවුන් නිවසේ නිරෝධායනයටත් සාකච්චා..

Maimoonar

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා ඇති බවට වාර්තා පළ වෙයි; ජාත්‍යන්තර නාවික ගමනාගමනයට දැඩි බලපෑමක්

Maimoonar

5 comments

Comments are closed.