29.5 C
Colombo
August 20, 2026
International NewsNews

ඇමරිකාව කොරෝනා ආසාදිතයන් මිලියනය පනී.. මරණ 56,000 පනී..

ඇමරිකා එක්සත් ජනපදය කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනය වාර්තා වූ නව ආසාදිතයන් 23,000 කට වැඩි පිරිස සමග මෙම සංඛ්‍යාව ඔවුන් පසුකර ගොස් ඇත.

ඊයේ දිනයේ දී ඇමරිකාවේ කොරෝනා මරණ 1300 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.

ඇමරිකාවෙන් මේ වන විට කොරෝනා මරණ 56,000 ඉක්මවා වාර්තා වාර්තා වෙයි.

ඊයේ දිනය තුළ ප්‍රංශයෙන් මරණ 438ක්, බ්‍රිතාන්‍ය 360ක්, ඉතාලියෙන් 333ක්, ස්පාඤ්ඤය 331ක්, ආදී වශයෙන් මරණ වාර්තා වී තිබේ.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 03 ඉක්මවා ඇති අතර මරණ ගණන 210,000 ඉක්මවා ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

දිඹුලාගල හිග විදුලි බිල දොලොස් ලක්‍ෂය පනී.. නොගෙවුවොත් කපන බව දන්වයි…

Maimoonar

අගමැති රනිල්ගෙන් සජිත්ට පුදුම කරවන ලිපියක්…

Maimoonar

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම ලාදුරු රෝගීන් වාර්තා වන බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි

Maimoonar

1 comment

Comments are closed.