30.4 C
Colombo
October 8, 2026
BusinessBusiness NewsNews

මීලග තෙල් නැවට ගෙවන්න තෙල් සංස්ථාවට ඩොලර් නෑ…

මීළඟ ඉන්ධන නැවට ගෙවීම සඳහා අවශ්‍ය කරන ඩොලර් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව නැති බව වාර්තා වෙයි.

ඉන්ධනවලට ගෙවීම් කිරීම සදහා ඩොලර් මිලට ගැනීමට අවශ්‍ය රුපියල් ප්‍රමාණය තෙල් සංස්ථාව සතු නොවීම මීට හේතුවයි.

තෙල් සංස්ථාව විසින් දිගින් දිගටම ලංකා විදුලිබල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන වලට ණය පදනම මත ඉන්ධන ලබා දීම හේතුවෙන් රුපියල් ආදායම තෙල් සංස්ථාවට අහිමිවී තිබේ.

මේ හේතුවෙන් ඩොලර් මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 214 මුදලක් භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතත් භාණ්ඩාගාරය සතුව එම මුදල නොමැතිවීම හේතුවෙන් මුදල් අච්චු ගැසීමට සිදුවන බව මහ බැංකුවේ අධිපතිවරයාද සඳහන් කළේය.

Related posts

දොස්තරලා රට හැර යාම තීව‍්‍ර වේ.. රෝහල් පද්ධතිය බිද වැටීම අතේ දුරින්…

Maimoonar

හොද අයවැයක් කියන්නේ කුමක්දැයි අද පෙන්වනවා.. අඬෙන්නම පඩි වැඩි කරනවා..

Maimoonar

COVID 19 ආසාදිතව සුවය ලැබු තවත් 63දෙනෙකු රෝහල්වලින් පිටව යයි

Maimoonar

495 comments

Comments are closed.