27.2 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

හාල්මැස්සන් කිලෝව 2000යි.. කට්ටා 3000යි…

කදුකර ප්‍රදේශ තුල හාල් මැස්සන් කරවල මිල දැඩි ලෙස ඉහල යාමත් සමග ජනතාව දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට එම ප්‍රදේශයන්හි හාල් මැස්සන් කිලෝව රුපියල් 1700ත් 2000ත් අතර මිලකට අලෙවි වන අතර කීලං බල කිලෝව රුපියල් 2700ත් 2800ත්, හුරුල්ලා කිලෝව රුපියල් 2200ත් 2300ත් කට්ටා කිලෝව රුපියල් රුපියල් 3000ක් වැනි මිලකට අලෙවි වෙයි.

මෙම තත්වයන් මත තමන්ට ආහාරය සදහා කරවල මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බවද ජනතාව වැඩි දුරටත් පවසති.

කරවල වෙළදුන් කිප දෙනකුම පවසන ලද්දේ ඩිසල් මිල ‍ඩොලරයේ අගය ඉහල යාමත් සමග කරවල මිලද මෙසේ දැඩි ලෙස ඉහල ගොස් ඇති බවත්ය.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

අරලියගහ මැදුර වැටලූ විරෝධතාකරුවන් එලවන්න ඉල්ලූ තහනම් නියෝගය ප‍්‍රතික්‍ෂෙපයි..

Maimoonar

මැතිවරණයට මුදල් දුන්නොත් යලිත් තෙල් පෝලිම්.. රජයේ පඩි ගෙවීම අවුලක..

Maimoonar

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

Maimoonar

16 comments

Comments are closed.