30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටු

කංජිපානි ඉම්රාන් නැමති පතාල සමාජිකයාගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව තිබේ.

ඊයේ(22) රාත්‍රීයේ දී සිදු කළ මෙහෙයුමකින් අනතුරුව කොළඹ ජම්පටා වීදියේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අබ්දුල් ගෆූර් රිස්වාන් නැමති මෙම පුද්ගලයා සතුව හෙරොයින් ග්‍රෑම් 1 සහ අත්බෝම්බයක් ද අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

2018 වසරේ සිදුවු වෙඩි තැබීමේ සිද්ධි 4ක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා මරණයට තැත් කිරීම හා වෙඩි තබා තුවාල කිරීම යන වැරදි යටතේ චෝදනා ලැබ සිටි අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, රුවන් ගුණසේකර මහතා පැවසීය.

Related posts

CEB සේවකයන් 24,000ක් ඉවත් කරනවා…

Maimoonar

කොරෝනා තියෙද්දී ජපානයේ කුරුලු උණ පැතිරේ පළාත් හතරකටත් ව්‍යාප්තයි

Maimoonar

කොරෝනා අස්සේ එළවළු මාෆියාවක්…

Maimoonar

1 comment

Comments are closed.