BusinessBusiness NewsNews ලංකාවේම හදන වාහන මෙන්න..MaimoonarSeptember 8, 2021 by MaimoonarSeptember 8, 20210 දේශීය වශයෙන් ලබා ගත් කොටස් වලින් පිළිවෙලින් 35% ක් සහ 50% ක් යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද යතුරු පැදි වර්ග කිහිපයක් සෙනාරෝ මෝටර්ස් සමාගම විසින් ඉදිරිපත්... Read more
International NewsNews ශ‍්‍රී ලංකාව කොරෝනා ‘ඉතා ඉහල 4 වන’ මට්ටමේ.. සංචාරය නොකරන්නැයි ඇමරිකාව නිවේදනය කරයි…MaimoonarSeptember 8, 2021 by MaimoonarSeptember 8, 2021739 ශ්‍රී ලංකාවේ ඇතුළු රටවල් කිහිපයක සංචාරය නොකරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිය පුරවැසියන්ට අනතුරු අඟවා ඇති බව රොයටර් වාර්තා කරයි. එරට විසින් ශ්‍රී ලංකාව... Read more
Local NewsNews ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..MaimoonarSeptember 8, 2021 by MaimoonarSeptember 8, 2021586 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අදාළව එම දත්ත ගබඩාව පවත්වා ගැනීමේ ටෙන්ඩරය ලබා ගෙන තිබූ Epic Lanka Technology සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී... Read more
BusinessBusiness NewsNews නුවරඑළියේ කැරට් කිලෝව 80යි.. කොළඹ 200යි..MaimoonarSeptember 8, 2021 by MaimoonarSeptember 8, 2021900 ආර්ථික මධ්‍යස්ථාන වල මේ දිනවල එලවළු මිල අඩු කර අලෙවි කලද එම එලවළු තොග පාරිභෝගිකයන් වෙත යැමේදි එලවළු කිලෝවක් ඉතා අධික මිලකට අලෙවි වන බව... Read more
Local NewsNews සීනි තොග සැගවූ වියත්මග ගජමිතුරන්ගේ ලාබය දෙගුණයි.. මෙහෙම ගොං වැඩ, අමු වංචා කරන වෙන රටක් කියන්න…MaimoonarSeptember 7, 2021 by MaimoonarSeptember 7, 2021140 සීනි තොග සැඟවීම මගින් සීනි ආනයනය ජාවාරම්කරුවන් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් තිස් එකක අමතර ලාබයක් ලබා ගැනීමට හැකිවී ඇතැයි ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි. එහි... Read more
NewsPolitical එන්නත්කරන ඉලක්ක සපුරා සංචරන සීමා ඉවත් කරනවා…MaimoonarSeptember 7, 2021 by MaimoonarSeptember 7, 20210 එන්නත්කරන ඉලක්ක සපුරා ගැනීමෙන් අනතුරුව රට තුල දැනට පවතින සංචරණ සීමා ඉවත් කිරීමට හැකිවනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එන්නත්කරනය හරහා රටේ ජනගහනයෙන්... Read more
Local NewsNews හලාවත ධීවරයෝ පොලිස් නිලධාරියෙකුට ගස් බැද පහර දෙති..MaimoonarSeptember 7, 2021 by MaimoonarSeptember 7, 20211 හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරික්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර ඇත. හලාවත කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතා... Read more
Local NewsNews 2000 බැගින් රුපියල් කෝටි දෙකක් ජනතාවට බෙදමින් සිටි ධනපතියෙකු අත්අඩංගුවට….MaimoonarSeptember 7, 2021 by MaimoonarSeptember 7, 20219 යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ ජනතාව අතර එක් අයෙකුට රුපියල් 2000 බැගින් පරිත්‍යාග කරමින් සිටි ධානපතියෙකු ඇතුලු තුන් දෙනෙකු නෙල්ලි අඩි පොලීසිය විසින් නිරෝධායන... Read more
Local NewsNews ආරක්‍ෂක ලේකම්ට 60යි.. සමරන්න හමුදා කදවුරක හැඩැති කේක් ගෙඩියක්..MaimoonarSeptember 7, 2021 by MaimoonarSeptember 7, 20211,002 ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ 60 වන උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් සකස් කරන ලද කේක් ගෙඩියක් පින්තූර සමාජ... Read more
Local NewsNews වාහන හිගයට පිලිතුරක්… කැබිනෙට්ටුවේ අනුමතයි..MaimoonarSeptember 7, 2021 by MaimoonarSeptember 7, 20210 මෙරට තුල වාහන එකලස් කිරීම සදහා අවසරය ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ... Read more