NewsPolitical අගරදගුරුගේ චෝදනා මැද අගමැති මහින්ද ඉතාලිය බලා පිටත් වේ..MaimoonarSeptember 10, 2021 by MaimoonarSeptember 10, 2021772 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යුරෝපා සංචාරයක් සඳහා අද අළුයම දිවයිනෙන් පිටත් ගොස් තිබේ. යුරෝපයේ පැරනිම විශ්ව විද්‍යාලයක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනයක් සිදු කිරීම සඳහා ඒ... Read more
NewsPolitical ඇදිරි නීතිය කැඩු අය අල්ලා මහ පාරේ PCR කරයි…MaimoonarSeptember 10, 2021 by MaimoonarSeptember 10, 20211 කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති නිරෝධායන ඇදිරිනිතිය නොතකා නාවලපිටිය නගරයට පැමිණි පිරිසක් සහ නාවලපිටිය නගරයේ විවෘත කර ඇති අත්‍යාවශ්‍ය සේවා වෙලදසැල්වල... Read more
Local NewsNews පාස්කු ප්රහාරය වැනි අන්තවාදී ප්රහාර එල්ල කිරිමේ අනතුරක්..- ජනපතිට ලිඛිතව දැනුම් දෙයි..MaimoonarSeptember 9, 2021 by MaimoonarSeptember 9, 202113 ඉතා කුඩා ආරක්ෂක හිඩැස් තුලින් රිංගා පාස්කු ප්රහාරය වැනි අන්තවාදී ප්රහාර එල්ල කිරීමට සැලසුම් දියත් කිරීමේ අනතුරක් රට හමුවේ ඇතැයි බොදුබලසේනා සංවිධානය සඳහන් කරයි. එහි... Read more
BusinessBusiness NewsNews මෝල් වැටලීම අසාර්ථකයි.. ගෙනා තොගය රටටම දිනකට මදි.. මෝල් හිමියන්ට දින 10කින් මුදල් දෙන්න රජය පොරොන්දු වේ..MaimoonarSeptember 9, 2021 by MaimoonarSeptember 9, 202193 පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩාවල සහල් ලබාගැනීම සඳහා ඊයේ (08 වැනිදා) ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 10ක් පමණක් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්... Read more
Local NewsNews හම්බන්තොටට ෆයිසර් දුන්නේ වරාය නිසා..- ප‍්‍රසන්න.. *** කොළඹ වරාය නිසා කොළඹටත් දිය යුතුයි..- හේමන්තMaimoonarSeptember 9, 2021 by MaimoonarSeptember 9, 202152 හම්බන්තොට තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබා දුන්නේ එම ප්‍රදේශයේ වරායක් තිබෙන නිසා යැයි පවසන්නේ නම් කොළඹ ද වරායක් ඇති නිසා කොළඹට ද එම එන්නත ලබාදීම... Read more
NewsPolitical ඇමතිකම අතහැර මහ බැංකු අධිපතිකම බාර ගන්නවාද..- කබ්රාල්ගේ ප‍්‍රතිචාරය මෙන්න…MaimoonarSeptember 9, 2021 by MaimoonarSeptember 9, 20215 තමන් නැවත වතාවක් මහ බැංකුවේ අධිපති ධුරයට පත් වනු ඇති බවට පැතිර යන වාර්තා තහවුරු කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ හෝ නැතැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය... Read more
Local NewsNews අගමැතිට අගරදගුරුගේ දැඩි විරෝධය.. පාප් වහන්සේත් රවටා පාස්කු බෝම්බ සත්‍ය සගවනවා කියමින් මාධ්‍ය හමුවක්…MaimoonarSeptember 9, 2021 by MaimoonarSeptember 9, 2021945 අග්‍රාමාත්‍යවරයාගේ යෝජිත වතිකානු සංචාරය පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී (07) අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් (08) කොළඹ පැවති... Read more
NewsPolitical පොහොර නෑ.. සාගතයක් එනවා.. බඩගින්නෙ මැරෙන්නැයි වෙන්නේ…MaimoonarSeptember 9, 2021 by MaimoonarSeptember 9, 20218 කීඩෑ උවදුර මඩින්න කෘෂි රසායන නැති නිසා කැරූණෑගල ගොවියෝ කඹුරු ගිණි තියනවා. රටට කුඩු – කහ ඇදපු බෝට්ටු වලින් දැන් මහ කන්නයට වල් නාශක –... Read more
Local NewsNews ‘බොබ් මාලි’ අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි.. විස්තර මෙන්න..MaimoonarSeptember 8, 2021 by MaimoonarSeptember 8, 20211 – තුසිත ද සිල්වා බේරුවල මුහුදු තීරයේ දී පසුගිය අගෝස්තු 31 වනදා අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 288කට අධික හෙරොයින් තොගය සහ සැකකරුවන් පස් දෙනා සම්බන්ධ ජාවාරම... Read more
Local NewsNews ආසාධ්‍ය කොරෝනා අයට දෙන එන්නත් ලක්‍ෂ 7-10ට විකුණයි.. එන්නත් මහ ජාවාරමක්..MaimoonarSeptember 8, 2021 by MaimoonarSeptember 8, 20213 කොවිඩ් 19 අසාධ්‍ය රෝගීන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ඔෟෂධ විශේෂයක් වන Tocilizumab නම් වූ එන්නත නීත්‍යනුකූල නොවන ආකාරයෙන් මෙරටට ගෙන්වා රුපියල් ලක්‍ෂ... Read more