32.2 C
Colombo
October 1, 2026
Local NewsNews

‘බොබ් මාලි’ අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි.. විස්තර මෙන්න..

– තුසිත ද සිල්වා

බේරුවල මුහුදු තීරයේ දී පසුගිය අගෝස්තු 31 වනදා අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 288කට අධික හෙරොයින් තොගය සහ සැකකරුවන් පස් දෙනා සම්බන්ධ ජාවාරම මෙහෙය වූ පුද්ගලයා ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ ‘මාලඹේ බොබ් මාලී’ නමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මහජන සහය පතන බව උසස් පොලිස් නිලධාරියෙකු අද 8 පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

මේ වනවිට අදාළ සැකකරු පොලීසිය මඟ හරිමින් කටයුතු කරමින් ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු දන්නේ නම් ලබාදෙන ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔහු සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සහකාර අධ්‍යක්ෂ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය
071-8592727
011-2343333-4

සැකකරු විස්තර

Related posts

“මහින්ද සුලඟේ” ආරම්භක සාමාජිකයෙකු වීම වරදක් නම් ජාතියෙන් සමාව ගන්න සුදානම් – අමාත්‍ය විමල් විරවංශ කියයි

Maimoonar

ඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…

Maimoonar

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

Maimoonar

1 comment

Comments are closed.