28.4 C
Colombo
July 3, 2026
NewsPolitical

හදිසි නීතිය පාර්ලිමේන්තුවේ අනුමතයි..

Maimoonar
හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 132ක් හා විපක්ෂව ඡන්ද 51ක් ලැබින. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
Local NewsNews

කොරෝනා එන්තන ගන්න වෙලාව වෙන් කරගන්න ක‍්‍රමය මෙන්න…

Maimoonar
බස්නාහිර පළාත් ( කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල)  වයස 20 වැඩි ජනතාවට සයිනොෆාම් Sinopharm එන්නතේ පළමු  මාත්‍රාව ලබාගැනීම සදහා දිනයක් වෙලාවක් හා මධ්‍යස්ථානයක් වෙන්කරගැනීම,   මාර්ගගත...
NewsPolitical

ගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොද පාලකයෙක්…

Maimoonar
තම මිතුරකුට වුවද විරුද්ධව කඩුව එසවීමට හැකි වීම හොඳ පාලකයකුගේ ලක්ෂණයක් බව ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එවන් නායකයෙකු යයිද...
International NewsNews

ශ්‍රී ලංකාවේ මුදලේ අගය පිරිහීමත් විදේශ සංචිත හිගයත් හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සිදු කරන භාණ්ඩ ආනයනය තවදුරටත් පහළ බසිනු ඇති බව රොයිටර් වාර්තා කරයි.

Maimoonar
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ අර්ධ වශයෙන් ආහාර හිගයක් නිර්මාණය වී ඇති බවද එම වාර්තාව කියා සිටියි. ශ්‍රී ලංකාව සිය ආහාර සැපයුම් වලින් විශාල ප්‍රමාණයක් ආනයනය...
Local NewsNews

නීති විරෝධී ආහාර තොග ගබඩා රට පුරා වටලන්නයි පොලිසියට, දිසාපතිලාට නියෝගයක්..

Maimoonar
හදිසි අවස්ථා යටතේ අත්‍යවශ්‍ය ආහාර සැපයුම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා වෙතින් පොලිස්පතිවරයාට, සියලුම දිසාපතිවරුන් ට, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ආහාර කොමසාරිස්වරයා වෙත ලිඛිත...
EntertainmentEntertainment NewsNews

කොරෝනා වැලදුනු සුනිල් පෙරේරා මිය යයි..

Maimoonar
ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත. කොරෝනා ආසාදනය වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියා තත්ත්වය උග‍්‍ර වීමෙන්...
NewsPolitical

මා පලදින්නේ හොදම වර්ගයේ Mask එකක්.. කොරෝනා හැදුනේ ඩ‍්‍රයිවර්ගෙන් වෙන්න ඇති..- බන්දුල

Maimoonar
තමනට කොරෝනා වෛරසය ආසාදනය වූයේ කොරෝනා ආසාදිත වු තම රියදුරාගෙන් වන්නට ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. හොදම වර්ගයේ මුව ආවර්ණක් පලදින තමන් එය ඉවත්...
BusinessBusiness NewsNews

තවත් රට වහන්න බෑ.. ආර්ථිකය කම්පාවෙන්.. රට විවෘත කල යුතුයි..- මුදල් රාජ්‍ය ඇමති..

Maimoonar
රට වසා තැබීම ශ්‍රී ලංකාවටත් තවදුරටත් ඔරොත්තු නොදෙන බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. මෙම රට වසා දැමීමේ...
Local NewsNews

‘එන්නත් විදින තැන මන්ත‍්‍රී ඉන්නේ ඇයි..’ ඇසු තරුණයෙකුට මන්ත‍්‍රි පහර දෙයි..

Maimoonar
එන්නත් ලබා දෙන තැන මන්ත්‍රී සිටින්නේ ඇයි දැයි සඳහන් සටහනක් සමාජජාලයේ බෙදා හැරියා යැයි දඹුල්ල ප්‍රාදේශීය මන්ත්‍රීවරයකු තරුණෙයකුට පහර දී ඇති බව වාර්තා වේ. මෙම...
Local NewsNews

රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..

Maimoonar
රජවාසලේ කුමාරයෙක් විසින් කුනුහරප වීඩියෝ හදන අයෙකුගේ කනට ගසා ඇතැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි. ඒ හේතුවෙන් එම පුද්ගලයා රැකියාවද අතහැර...