30.4 C
Colombo
October 8, 2026
International NewsNews

ශ‍්‍රී ලංකාව කොරෝනා ‘ඉතා ඉහල 4 වන’ මට්ටමේ.. සංචාරය නොකරන්නැයි ඇමරිකාව නිවේදනය කරයි…

ශ්‍රී ලංකාවේ ඇතුළු රටවල් කිහිපයක සංචාරය නොකරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිය පුරවැසියන්ට අනතුරු අඟවා ඇති බව රොයටර් වාර්තා කරයි.

එරට විසින් ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ හතරවන ඉතා ඉහල අවදානමක් සහිත රටක් ලෙසයි.

ඒ අනුව එම ගමනාන්ත වෙත ගමන් කිරීමෙන් වළකින්නැයි ඇමරිකානුවන්ගෙන් එරට රජය ඉල්ලා සිටියි.

අදාළ වාර්තාව මෙතනින්..

Related posts

උතුරේ එලවළු මිලත් නගියි… යාපනය, කිලිනොච්චි, මුලතිව් එලවළු වගාව නැවතිලා…

Maimoonar

අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමට එරෙහිව විශේෂඥ වෛද්‍ය චමල් සංජීවගෙන් මිලියන 400ක එන්තරවාසි

Maimoonar

වාහන ආනයනයට සූදානම්..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

Maimoonar

739 comments

Comments are closed.