31.7 C
Colombo
September 10, 2026
BusinessBusiness NewsNews

ලංකාවේම හදන වාහන මෙන්න..

දේශීය වශයෙන් ලබා ගත් කොටස් වලින් පිළිවෙලින් 35% ක් සහ 50% ක් යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද යතුරු පැදි වර්ග කිහිපයක් සෙනාරෝ මෝටර්ස් සමාගම විසින් ඉදිරිපත් කර තිබේ.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රටක් ලෙස තවත් ඉදිරියට යා හැකි බව මෙමගින් පෙන්වා දී ඇති බවයි.

මෙම නිර්මාණයන් විසින් ජාත්‍යන්තරය වෙත ශ්‍රී ලංකාව රැගෙන යාමට දරන උත්සාහය තමන් අගය කරන බවද අමාත්‍යවරයා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා තිබේ.

Related posts

ගෝඨාභය අද උන්හිටි තැන් නැති වී අහිකුණ්ඨිකයකු මෙන් මෙන් තැනින් තැන ඇවිදිනවා…

Maimoonar

මුදල් නෑ.. ලංවිම කඩදාසි නැතිව බිල දෙයි..

Maimoonar

රුපියල් මිලියන 300 ක කරුංකා වංචාවක් කොටුකර ගැනේ

Maimoonar