Local NewsNews පොලිස් කොමිසමේ සභාපති කරූගේ සුදු රෙදි ගලවයි…MaimoonarMay 16, 2020 by MaimoonarMay 16, 20200 ස්වාධීන පොලිස් කොමිෂන් සභාව විසින් කරන ලද ඇතැම් මාරුවීම් අවලංගු කරන ලෙස ව්යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා තමන්ට බලපෑම් කළ බව එම... Read more
NewsPolitical “රැකියා නැති උපාධි වලින් පලක් නෑ” ජනපති ගෝඨාභය විශ්වවිද්යාල ක්රමය වෙනස් කිරීමට යයිMaimoonarMay 16, 2020 by MaimoonarMay 16, 20201,044 විශ්වවිද්යාල අධ්යාපනය අවසන් කර සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල් වන අයුරින් උසස් අධ්යාපන ක්රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.... Read more
Local NewsNews බාර් පෝලිමෙන් රටම කොරෝනා පාලනයේ ආරම්භයට..MaimoonarMay 16, 2020 by MaimoonarMay 16, 20200 රට පුරා මත්පැන් හල් විවෘත කිරීමත් සමග ජනතාව ඒවා ඉදිරිපිට දැඩි ලෙස පොරකමින් කටයුතු කිරීම කිසිසේත්ම අනුමත නොකළ හැකි තත්වයක් බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්... Read more
NewsPolitical කවුරු වුණත් කමක් නෑ.. මගේ ක්රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපතිMaimoonarMay 16, 2020 by MaimoonarMay 16, 20204 රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති... Read more
Local NewsNews දිවයිනට ආසන්න වායු ගෝලයේ කැළඹීමක් : මිලිමීටර් 150 කට වැඩි වැසි අපේක්ෂා කරන බව කාලගුණය කියයිMaimoonarMay 15, 2020 by MaimoonarMay 15, 2020143 ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුද ආශ්රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වය නිසා එහි බලපෑම හේතුවෙන් අද (15) සිට ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම දිවයිනේ නිරිතදිග... Read more
NewsPolitical කොරෝනා පාලනය වෙන තෙක් පොදු ප්රවාහන සේවා කළමනාකරණයට පියවරMaimoonarMay 15, 2020 by MaimoonarMay 15, 20202 කොරෝනා වසංගතය මෙරට තුළ පාලනය වන තෙක් පොදු ප්රවාහන සේවා ක්රමානුකූලව පවත්වාගෙන යාම සඳහා මගී ප්රවාහන සේවා කළමනාකරණ අමාත්ය මහින්ද අමරවීර විසින් ප්රවාහන සේවා කළමනාකරණ... Read more
NewsPolitical තාත්තා සිරගත කිරීම නිදහස් කිරීමක්.. සේනාරත්නලා හෙට තව හයියෙන් කෑගහනවා..- චතුර පුත්රMaimoonarMay 15, 2020 by MaimoonarMay 15, 202018 තම පියාගෙන් පිරිමසා ගත්තේ 2015දී සෙල්ලම් රජවරුන් සිහසුනෙන් බස්සා ගෙදර යැවූ වෛරය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි. ඔහුගේ පියා වන හිටපු... Read more
NewsPolitical අපි කොරෝනාව යටත් කර ගත්තා.. දැන් අපේ පාලනයේ.. සහාය වූ සැමට ජනපති තුති පුදයි..MaimoonarMay 15, 2020 by MaimoonarMay 15, 20204 COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බැංකු ක්ෂේත්රයෙන් ඉල්ලා... Read more
International NewsNews ඉතාලි වැසියන්ට සුසාන භූමි වෙත යාමට අවසරMaimoonarMay 15, 2020 by MaimoonarMay 15, 202011 දැඩි සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ඉතාලි වැසියන්ට මේ වනවිට සිය සමීපතමයින් මිහිදන් කළ සුසාන භූමි වෙත යාමට අවසර හිමිව තිබේ. කොවිඩ් 19 ව්යාප්තියෙන් ඉතාලියට... Read more
BusinessBusiness NewsNews මුහුණ ආවරණ මිලියන 200ක ඇණවුමක්. මෙරට අපනයන ක්ෂේත්රය සවිබල ගන්වමින් බ්රැන්ඩික්ස් වෙතින් ප්රථම අපනයනය එක්සත් ජනපදයටMaimoonarMay 15, 2020 by MaimoonarMay 15, 202095 ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිත ලෙස, ආර්ථික පුනර්ජීවනය සහ දරිද්රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා විසින් බ්රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය කළ... Read more