IOC පෙට්රල් වැඩි කල හේතුව හෙලිවෙයි.. ලීටරයක් හැසිරවීමට වැයකරන්නේ රුපියල් 14ක් පමණයි..
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ලංකා ඉන්දියානු ඔයිල් සමාගම පෙට්රල් මිල ඉහළ දැමීම අසාධාරණයි. ලංකා ඉන්දියානු ඔයිල්...