26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

නව ආසාදිතයින් 11න් එක්කෙනෙක් හැර සෙසු පිරිස නාවික හමුදාවෙන්

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ඊයේ (18) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 11 දෙනාගෙන් 10 දෙනෙකු නාවික හමුදා සෙබලූන් බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට පැමිණි අයෙකු බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 98 දෙනෙකු අද (19)  සිය නිවෙස් බලා පිටව යාමට නියමිත බව ද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ත‍්‍රිපෝෂ කම්හල වසා දමයි… අනෙක් සියළු පෝෂ ආයතන වැසී යාමට ආසන්නයි..

Maimoonar

සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ මුස්ලිම් දේශපාලකයන්ගේ බලපෑම් නිසයි – හිටපු ආරක්ෂක ලේකම්

Maimoonar

ජනාධිපති අපේක්‍ෂක ගැන ප‍්‍රසන්න හෙලි කරයි..

Maimoonar

2 comments

Comments are closed.