හමුදාව දන්නේ යුද්ද කරන්නයි.. රාජ්ය පරිපාලනය ඔවුන් දන්නෙ නෑ.. ජනාධිපති හමුදා පාලනයක් හදනවා..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හමුදා නිලධාරීන් අනවශ්ය ලෙස විශාල වශයෙන් රජයේ ඉහළ තනතුරු වලට පත් කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. කොරෝනා...