NewsPolitical නව මහ බැංකු අධිපතිතුමනි ඔබ නිවැරදයි..- හර්ෂMaimoonarApril 12, 2022 by MaimoonarApril 12, 20226 නව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ නිවැරදි බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. ‘රුපියල බේරාගැනීමට නම් අළුත් මහ බැංකු අධිපතිවරයා... Read more
BusinessBusiness NewsNews IMF සමග මුල් වටයේ සාකච්චා සාර්ථකයි..MaimoonarApril 12, 2022 by MaimoonarApril 12, 20220 ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවති මුල් වටයේ සාකච්ඡා සාර්ථක වී තිබේ. එම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය... Read more
Local NewsNews මිලියනයේ විරෝධතා භූමියේ අයෙක් ඇද වැටී මිය යයි…MaimoonarApril 12, 2022 by MaimoonarApril 12, 20224 කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මිලියනයේ විරෝධතාවය අතරතුර දී පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබේ. ඔහු ගීතයක් ගයා අවසන්ව සුළු වේලාවකින් එම ස්ථානයේ ඇද වැටී... Read more
NewsPolitical ලංකාවෙත් පකිස්තානය වගේ බල පෙරලියක්..? විශ්වාස භංගයට, දෝෂාභියෝගයට 113 සම්පූර්ණයි..?MaimoonarApril 11, 2022 by MaimoonarApril 11, 20224 රාජ්‍යයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලබන දෝෂාභියෝගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කට වැඩි ප්‍රමාණයකින් සහාය ලබාගැනීමට හැකි යැයි විපක්ෂයේ ප්‍රධාන... Read more
Local NewsNews ගෝල්ෆේස් විරෝධතාවට මා ගියොත් එලවා දමාවි..- හර්ෂMaimoonarApril 11, 2022 by MaimoonarApril 11, 20220 සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා විසින් තම සමාජ ජාලා ගිණුමේ පළකර ඇති සටහනක් මෙහි දැක්වෙයි. රස්සාවක් ගන්න දේශපාලකයින් පස්සෙ ගියපු රටක... Read more
BusinessBusiness NewsNews ඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි..MaimoonarApril 11, 2022 by MaimoonarApril 11, 20221 අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 330 ක් ලෙස මෙරට පුද්ගලික බැංකු කිහිපයක්ම ප්‍රකාශ කර ඇත. ගැණුම් මිල පවතින්නේ රුපියල් 310 සීමාවේය. මෙය ඉතිහාසයේ... Read more
Local NewsNews අම්මා සමග යතුරුපැදියෙන් යද්දි ලොරියට යටවී 07 හැවිරිදි දරුවා මිය යයි… ප්‍රදේශවාසීන් රියදුරුට පහර දෙති..MaimoonarApril 11, 2022 by MaimoonarApril 11, 202246 යාපනය නගරයේ සත්තිර මංසන්ධියේදී අද (11) උදෑසන යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් එහි ගමන්ගත් අවුරුදු 7 ක් වයසැති දරුවෙකු මිය ගොස් ඇති බවට යාපනය පොලීසිය පවසයි.... Read more
Local NewsNews ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…MaimoonarApril 11, 2022 by MaimoonarApril 11, 2022217 රට පුරා රෝහල්වල ඇති වී තිබෙන ඖෂධ හිගය පියවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දානපතියන්ගේ සහාය අපේක්ෂා කරයි. ඇතැම් රෝහල්වල ඖෂධ ඇත්තේ මාසයකට හෝ දෙකකට පමණක් ප්‍රමාණවත්... Read more
NewsPolitical අගමැති ජාතිය අමතන්න සූදානම්.. ඉල්ලා අස් නොවන්නැයි දැඩි ඉල්ලීම්…MaimoonarApril 11, 2022 by MaimoonarApril 11, 2022775 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අද රාත්‍රී හතට මෙම විශේෂ ප්‍රකාශයෙ සිදුකිරීමට නියමිතව තිබෙන බවයි.... Read more
NewsPolitical ජනාධිපතිට සහාය පළ කරන සම්මන්ත්‍රණයක් පොහොට්ටු මන්ත්‍රීන් රැසක් ප්‍රතික්ෂේප කරලා..MaimoonarApril 11, 2022 by MaimoonarApril 11, 202216 රටේ වත්මන් තත්වය පිළිබඳ කළ යුත්තේ කුමක්දැයි පොදුජන පෙරමුණට සම්බන්ධ බේරුවල ආසන ප්‍රබලයකු අද (10) ජනාධිපතිවරයාට සහය පළ කිරීම වෙනුවෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණය බේරුවල ප්‍රදේශයේ... Read more