26.7 C
Colombo
October 2, 2026
BusinessBusiness NewsNews

ඩොලරය 360යි.. කළු කඩේ 450යි..

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් හා ගැණුම් මිල රුපියල් 345ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

මහ බැංකුව විනිමය අනුපාතිකයන් අනුව ඩොලරයක ගැනුම් මිල දැක්වුනේ 342ක් හා විකිණුම් මිල රුපියල් 354ක් ලෙසයි.

කෙසේ වෙතත් නීත්‍යාණුකූල නොවන මුදල් හුවමාරු කරන්නන් ඩොලරයන් රුපියල් 450 සීමාවෙන් ඉහල මිලකට අලෙවි කරනු ලබයි.

Related posts

හිටපු රාජ්‍ය අමාත්‍ය ෂෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Maimoonar

අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකරන බවට බිය වද්දා කප්පම් ගැනීම් ඉහලට..

Maimoonar

සිවිල් පාලනයක් ඉල්ලා සුඩාන වැසියන් පාරට

Maimoonar

1 comment

Comments are closed.