BusinessBusiness NewsNews සිමෙන්ති මිටිය තවත් 600 කින් මිල ඉහලට..MaimoonarApril 21, 2022 by MaimoonarApril 21, 20220 ඉන්ධන මිල ඉහල යාම හමුවේ සිමෙන්ති මිල ඉහල දැමිමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයන් කියා සිටියි. කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ... Read more
Local NewsNews හමුදාපතිගෙන් රටට පණිවුඩයක්…MaimoonarApril 21, 2022 by MaimoonarApril 21, 20221 අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා කටයුතු බාධාවකින් තොරව සිදුකිරීමට අවැසි සහය ලබාදෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති මහජනතාවගෙන් ඉල්ලා සිටී “දැනට ජනතාව ඉදිරියේ ඇති ආර්ථීක... Read more
NewsPolitical ‘ගෝඨා ගෝ හෝම්’ කීම වහා නතර කල යුතුයි..MaimoonarApril 21, 2022 by MaimoonarApril 21, 20225 ‘ගෝඨා ගෝ හෝම්’ කීම වහා නතර කල යුතු බව රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ කාලය අවසන් වූ වහාම එතුමා යනු ඇතැයිද ඇය... Read more
Local NewsNews ලීටර් 33000 තෙල් බවුසරයක් පුච්චන්නයි විරෝධතාකරුන් හැදුවේ.. එහෙම වුනා නම් අද රඹුක්කනක් නෑ…MaimoonarApril 20, 2022 by MaimoonarApril 20, 202263 මහජන ආරක්ෂක හා සංචාරක අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දි අද දිනයේ කළ විශේෂ ප්‍රකාශය මෙහි දැක්වෙයි. මුලින්ම ඊයේ රඹුක්කනදී ඇති... Read more
NewsPolitical සියලු පක්‍ෂ ඉල්ලුවොත් ධුරයෙන් ඉවත් වෙන්න සූදානම් යයි ජනපති දන්වලා…MaimoonarApril 20, 2022 by MaimoonarApril 20, 20221 පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් ඉල්ලා සිටින්නේ නම් ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව ජනාධිපතිවරයා පැවසූ බව කතානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී පැවසූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා... Read more
NewsPolitical රඹුක්කන සිද්දියෙන් මා කම්පාවට පත් වුනා..- ජනපතිMaimoonarApril 20, 2022 by MaimoonarApril 20, 20220 ශ්‍රී ලංකාවේ ජනතාවට සාමකාමී විරෝධතා කිරීමට ඇති අයිතියට බාධා නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. රඹුක්නදී ඊයේ දින සිදු වූ සිදුවීම පිළිබඳව අපක්ෂපාතිව... Read more
Local NewsNews ඖෂධ හිගයි.. රෝහල්වල ශල්‍යකර්ම සීමා කරයි… පිළිකා සහ හදිසි අනතුරු සැත්කම් පමණයි..MaimoonarApril 20, 2022 by MaimoonarApril 20, 20221 රජයේ රෝහල්වල මේ වන විට සිදු කරන්නේ අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. නිර්වින්දන ඖෂධ හිගය හේතුවෙන්... Read more
NewsPolitical තවත් රාජ්‍ය ඇමතිවරු 04ක්.. පිල්ලෙයාන්ටත් එකක්…MaimoonarApril 20, 2022 by MaimoonarApril 20, 2022657 නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. 01- සුරේන් රාඝවන් මහතා – උසස් අධ්‍යාපන රාජ්‍ය... Read more
NewsPolitical පොහොට්ටු අවසානයට දකුණේ ප‍්‍රබලයෙක් නායකත්වය දෙයි.. විශාල පිරිසක් සමග විපක්‍ෂයට..MaimoonarApril 20, 2022 by MaimoonarApril 20, 2022827 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මේ වන විට කලකිරීමෙන් පසුවන බව වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ අවසන් කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඇතිවී... Read more
NewsPolitical ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතුයි..- පක්‍ෂ නායකයන් යෝජනා සම්මතයකට සූදානම්..MaimoonarApril 20, 2022 by MaimoonarApril 20, 2022717 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගැනීමට පක්ෂ නායකයන් රැසක් තීරණය කර ඇතැයි වාර්තා වෙයි. හෙට දිනයේ පාර්ලිමේන්තුවේ කැඳවන... Read more