International NewsNews ශ‍්‍රී ලංකාවේ උදවුවට චීනය නොඑයි..- විදෙස් මාධ්‍යMaimoonarApril 19, 2022 by MaimoonarApril 19, 20221,084 චීනය ශ්‍රී ලංකාවට මිතුරෙකු වුවද අවුල් සහගත දේශපාලන තත්ත්වය හමුවේ ඊට මැදිහත්වීමට දෙගිඩියාවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි. ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක ණය... Read more
BusinessBusiness NewsNews ඩීසල් 113කින් පෙට‍්‍රල් 90කින් වාර්තාගත මිල වැඩිකිරීමක්.. ඉන්ධන සීමා ඉවතට..MaimoonarApril 19, 2022 by MaimoonarApril 19, 20226 ඉන්ධන ලබා දීමේදී පනවා තිබූ මිල සීමා ඉවත් කිරීමට තෙල් සංස්ථාව කටයුතු කර ඇත. ඊයේ රාත‍්‍රියේ සිට තම බෙදුම්හල්වල මිල වැඩි කිරීමත් සමග මෙම පියවර... Read more
BusinessBusiness NewsNews මූඩීස්ද ශ‍්‍රී ලංකාව බංකොලොත් ගැට්ටටම දමයි.. දැන් සියළු ශේණිගත කිරීම්වල අන්තිම සීමාවේ..MaimoonarApril 19, 2022 by MaimoonarApril 19, 202247 ජාත්‍යන්තර මූඩිස් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ‍්‍රී ලංකාව ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමෙන් තවදුරටත් පහත හෙළීමට කටයුතු කර ඇත. ඔවුන්ගේ නවතහ ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී... Read more
BusinessBusiness NewsNews ඩොලරය 340 සීමාවට පනී..MaimoonarApril 18, 2022 by MaimoonarApril 18, 20220 අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 340ක් හා ගැණුම් මිල රුපියල්... Read more
NewsPolitical ජනපති අද රට අමතයි.. සියළු නාලිකා ඔස්සේ..MaimoonarApril 18, 2022 by MaimoonarApril 18, 20220 නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. දිනේෂ් ගුණවර්ධන මහතා – රාජ්‍ය... Read more
NewsPolitical දැන් සිස්ටම් චේන්ජ් එකකට හොදම වෙලාවයි..- ජනපතිMaimoonarApril 18, 2022 by MaimoonarApril 18, 20222 අද පවතින අර්බුදකාරී තත්වය ජනතාව ඉල්ලූ සිස්ටම් චේන්ජ් එකට හොඳ අවස්ථාවක් යයි ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා පැවසීය. නව කැබිනට් ඇමතිවරුනට ඒ අවස්තාව ලැබී ඇතැයිද කී... Read more
NewsPolitical ආණ්ඩුවට එන විපක්‍ෂ මන්ත‍්‍රිවරයෙකුට ඩොලර් මිලියන දෙකක්..MaimoonarApril 18, 2022 by MaimoonarApril 18, 20221 විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා අවම ලන්සුව ඩොලර් මිලියන දෙකක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි. රුපියල් වල වටිනාකම... Read more
Local NewsNews ඖෂධ නෑ.. මේ සතියේ රෝහල් පද්ධතියම කඩා වැටෙයි…MaimoonarApril 18, 2022 by MaimoonarApril 18, 20220 රෝගී ජීවිත ආරක්ෂාව සඳහා අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු රෝහල් යෙදවුම් ගණනාවක උග්‍ර හිඟයක් රට පුරා රෝහල්වල ඇතිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
NewsPolitical විරෝධතාකරුවන් කියන ලෙස ජනපති ඉවත් කරන්න බෑ…- අගමැතිMaimoonarApril 18, 2022 by MaimoonarApril 18, 20228 රජයට සහය පළ කරන නීතීඥවරුන් සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (18) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මේ වන විට රටේ උද්ගතව ඇති... Read more
NewsPolitical රජ්‍ය ඇමතිවරුන් දිවුරයි.. ලයිස්තුව මෙන්න.. ගීතා, සීතා, ඩයනාටත් ඇමතිකම්..MaimoonarApril 18, 2022 by MaimoonarApril 18, 2022447 ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දී තිබේ. දැනට දිවුරුම් දී ඇති රාජ්‍ය ඇමතිවරුන් මෙසේය. ජි. එල්. පීරිස් – ආරක්‍ෂක... Read more