29.5 C
Colombo
October 1, 2026
NewsPolitical

අගමැතිගෙන් පොලිස්පතිට හදිසි නියෝගයක්…

අගමැති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

කඩුවෙල මහේස්ත්‍රාත් තුමියගේ නිල නිවසේ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධව

උක්ත කරුණ සම්බන්ධයෙන් අධිකරණ සේවා සංවිධානය විසින් කර ඇති සන්නිවේදනය හා මේ පිළිබඳව යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානයේ නීතිඥවරුන් විසින් ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කිරීමෙන් පසු ඒ ගැන වහාම ක්‍රියාත්මක වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කඩුවෙල මහේස්ත්‍රාත් තුමියගේ ආරක්‍ෂාව මෙන්ම රට පුරා සියළු අධිකරණ වල විනිශ්චයකාරතුමන්ලාගේ ආරක්‍ෂාව වහාම තර කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් 

Related posts

ටෙලිකොම් සභාපති පන්නයි.. අධ්‍යක්‍ෂ මණ්ඩල කුමන්ත‍්‍රණයක් යයි ඔහු කියයි…

Maimoonar

මහා කිරිපිටි වංචාවක්ද..? බදු සහන එන තෙක් කිලෝ මිලියන 4.2ක් වරායේ සගවලා.. ලෝක වෙලදපලේ කිරිපිටි මිලත් පහල ගිහින්…

Maimoonar

චොකා මල්ලී නිදොස් කොට නිදහස්.. එල්ලුම්ගස් තීන්දුව අහෝසියි..

Maimoonar

1 comment

Comments are closed.