Local NewsNews

පිරිසක් රටින් පනින්න හදනවා.. අපි සේවයෙන් ඉවත් වෙනවා..- ආගමන විගමන නිලධාරීන්

ඇතැම් පිරිස් රටින් පලා යාම පිළිබඳ සංවාදයක් පැනනැඟී ඇති තත්ත්වය තුළ තම රාජකාරියට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ හේතුවෙන් රට පත්ව ඇති අරාජික හා නොසන්සුන්කාරී තත්ත්වයට විසඳුම් ලබා නොදුන හොත් වහා ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් බැහැර වන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිළධාරීන්ගේ සංගමය කියා සිටී.

Related posts

විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF දන්වයි..

Maimoonar

රට විරුවෝ ලංකාව ඔසවති.. වාර්තාගත ඩොලර් ප‍්‍රමාණයක් එවති..

Maimoonar

IPL පිටියට චමරි අතපත්තු එක්වෙයි

Maimoonar

2 comments

Comments are closed.