Local NewsNews

දේශබන්දු තෙන්නකෝන්ට විරෝධතාකරුවන් පහර දේ..

කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහර දීහක් සිදුව ඇත.

අද දහවල් මෙම පහර දීම සිදුව ඇත්තේ කොළඹ නවම් මාවත ප්‍රදේශයේදීය.

තම නිල රථයේ ගමන් කරමින් සිටියදී එය නතර කර මෙම පහර දීම සිදු කර ඇත.

තුවාල ලැබූ ඒ මහතා පොලිස් රෝහල වෙත ඇතුළත් කර තිබේ.

එහි සිටි යුද හමුදාව අහසට වෙඩි තබා නියෝජ්‍ය පොලිස්පතිවරයා බේරාගෙන රෝහල් ගත කර තිබේ.

Related posts

කෝප් සභාපති අප සමග එකට වැඩ කලා පමණයි.. කිසිම ගෙවීමක් කර නෑ..- ක‍්‍රිකට් ආයතනය

Maimoonar

පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවෙයි…

Maimoonar

දුරකථන කුලුණකට විරෝධය.. රාත්‍රීයේ හොරෙන් හාරයි…

Maimoonar