29.5 C
Colombo
October 1, 2026
NewsPolitical

ඇමතිවරුන් රැසක් ඉල්ලා අස්වෙන්න යයි..

අමාත්‍යවරුන් කිහිප දෙනකු තම අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

අවසන් වරට පැවති කැබිනට් රැස්වීමේදීද ඉන් අතැමෙකු ධුරවලින් ඉවත් වීමට සූදානම් බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වුවහොත් ඒ සමගම කැබිනට් මණඩලයද අහෝසි වී යයි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් නව කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමට කටයුතු කල යුතුය.

Related posts

අප ඉතිහාසයේ නොවූ විරූ අර්බුදයකයි.. විදුලියට, ඉන්ධනට ඩොලර් නෑ..

Maimoonar

අලුත් කැබිනෙට්ටුවෙන් අපව රැවැට්ටුවා.. කී දේ නෙමෙයි කලේ.. SM මාධ්‍ය හමුවක.. ආණ්ඩුව කුණාටුවක මුල..

Maimoonar

ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියට ඇමති විමල්ගෙන් දැඩි ප‍්‍රහාරයක්..

Maimoonar