ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස මහනායක හිමිවරුන්ගෙන් ඉල්ලීමක් ලැබී නැහැ: රජය නීතියට ඉහළින් කටයුතු කරන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක කියයි
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනායක හිමිවරුන් මෙතෙක් රජයෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක...