November 11, 2026
Local NewsNews

වරාය ආසන්නයේ ගින්නක්..

කොළඹ වරාය ආසන්නයේ පිහිටි සේවක නිවස්නයක ගින්නක් හටගෙන ඇත.

ගිනි නිවීමේ රථ හතරක් එම ස්ථානයේ ගින්න පාලනය කර ඇත.

කොළඹ වරාය ආසන්න අධිවේගී මාර්ගයේ සේවකයන්ගේ සේවක නිවෙස්නයක මෙම ගින්න හටගෙන ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය කියයි.

Related posts

සුභ මොහොතට අනුව බූන්දලු ලේවායේ ලුණු අස්වැන්න නෙළීම ආරම්භයි

Maimoonar

වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ යුතුයි..

Maimoonar

යුක්රේන යුද්ධය සහ යුරෝපා ආරක්ෂාව ගැන සාකච්ඡා කිරීමට සෙලෙන්ස්කි නෝර්වේ වෙත

Maimoonar