27.2 C
Colombo
September 10, 2026
Local NewsNews

සුභ මොහොතට අනුව බූන්දලු ලේවායේ ලුණු අස්වැන්න නෙළීම ආරම්භයි

2025 ජූලි 21 වන දින බූන්දලු ලේවායේ ලුණු අස්වැන්න නෙළීම සම්ප්‍රදායික සුභ මොහොතකට යෙදී ආරම්භ කරන ලදී.

මෙම කාර්යය ආරම්භ වූයේ ලංකා ලුණු සංස්ථාවේ සභාපතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් යුතුවය. එම අවස්ථාවට ලුණු සංස්ථාවේ විධායකයින්, සේවකයන් සහ සමාජිකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

උදෑසන පැවති ආගමික චාරිත්‍රයන්ට අනුව ආරම්භක පියවර සංකේතවත් ලෙස සිදුකෙරිණි.

මෙම අස්වනු සමය, දිවයිනේ ලුණු නිෂ්පාදන කර්මාන්තයට වැදගත් වසරපතා සිදුවන මූලික අවස්ථාවක් වන අතර, ආර්ථික වශයෙන්ද මෙය මහත් වටිනාකමකින් යුක්තය.

Related posts

චීන පොහොර සමාගම ලංකාවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි…

Maimoonar

ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට බෝට්ටුවකින් පැනලා…?

Maimoonar

අපේ නියමුවා නිදහස් කරන්නකෝ..පකිස්තානය හමුවේ ඉන්දියාව දණ නමා යදී

Maimoonar