BusinessBusiness NewsNews මෙරට රන් මිල 15%කින් අඩු වෙයිMaimoonarSeptember 9, 2020 by MaimoonarSeptember 9, 20201 මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති සියයට 14ක ආදායම් බද්ද සහ සියයට 15ක් වූ රත‍්‍රං බද්ද ඉවත් කිරීමට වත්මන් රජය කටයුතු කිරීම... Read more
Local NewsNews වනාතවිල්ලූව වැනසූ අයට කිසිම සමාවක් නෑ – පරිසර ඇමැති අමරවීර කියයිMaimoonarSeptember 8, 2020 by MaimoonarSeptember 8, 20201 පුත්තලම වනාතවිල්ලූව පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර සියයකට වැඩි විශාල ඉඩම විනාශ කිරීම හා එය බදුගත් පුද්ගලයාට සම්බන්ධයෙන් විමර්ශන කර ඔහුට දඬුවම් කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග... Read more
International NewsNews සෞදි අරාබිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන ගත් තීරණයMaimoonarSeptember 8, 2020 by MaimoonarSeptember 8, 20200 සෞදි අරාබියෙන් පිටව යන ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගෙන් කිසිඳු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි රජය තීරණය කර තිබෙනවා. සෞදි අරාබිය තාවකාලිව මෙම තීරණයට එළඹ... Read more
Local NewsNews රත්තරං කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටMaimoonarSeptember 8, 2020 by MaimoonarSeptember 8, 20206 විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කල්පිටිය, පාලවිය ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රත්ත්‍රන් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. මෝටර් රථයක... Read more
Local NewsNews ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරයට සුදුසුම පුද්ගලයා මිලින්ද මොරගොඩMaimoonarSeptember 8, 2020 by MaimoonarSeptember 8, 20203 ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය සඳහා මිලින්ද මොරගොඩ මහතා පත් කිරීම පිළිබඳව තමන් වහන්සේ සතුටු වන බව ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ධර්මවිජය විහාරාධිපති ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ... Read more
Local NewsNews වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නංවයිMaimoonarSeptember 8, 2020 by MaimoonarSeptember 8, 2020491 රජයේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 350 කින් ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශ තීරණය කර තිබෙනවා. ඒ සරසවි ප‍්‍රවේශ අවස්ථා ලබාදෙන... Read more
Local NewsNews New Diamond නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාවMaimoonarSeptember 7, 2020 by MaimoonarSeptember 7, 20201 New Diamond නෞකාවේ ගින්න මේ වනවිට සම්පූර්ණයෙන් නිවා දමා ඇතැයි නාවික හමුදාපතිවරයා පවසයි. කුවේට්හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරාදීප් වරාය දක්වා යාත්‍රා කරමින්... Read more
NewsPolitical මම මහ පොලොවෙන් මතුවුන කෙනෙක්.. මට සීත කාමරවලට වෙලා වැඩ කිරීමේ පුරුද්දක් නැහැMaimoonarSeptember 7, 2020 by MaimoonarSeptember 7, 20203 ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා පසුගිය දිනවල කර්මාන්ත කරුවන් සහ ශිල්පීන් හමුවීමට ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. අමාත්‍යවරයා මෙම ක්ෂේත්‍ර චාරිකාවට පෙර ග්‍රාමීය... Read more
NewsPolitical මාධ්‍යට විවෘත නොවූ එජාප සංවත්සර සැමරුමMaimoonarSeptember 7, 2020 by MaimoonarSeptember 7, 2020635 එක්සත් ජාතික පක්ෂයේ අභිමානවත් 74 වන සංවත්සර සැමරුම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් වන ජෝන් අමරතුංග, දයා... Read more
International NewsNews ජපානයට විපත් ගෙනා හයිෂෙන් සුළි කුණාටුව දකුණු කොරියාවට කඩා වදිMaimoonarSeptember 7, 2020 by MaimoonarSeptember 7, 20200 ජපානයට දැඩිව බලපෑම් එල්ල කළ හයිෂෙන් සුළි කුණාටුව මේවනවිට දකුණු කොරියාවට කඩා වදිමින් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ දකුණු කොරියාවේ බුසාන් වරාය නගරයට දකුණු දෙසින් හයිෂෙන්... Read more